පුරවැසි අයිතීන් වෙනුවෙන් මාර්ගගත පනත අවශ්‍යයි ! වජිර කියයි !

Published in පුවත්
Monday, 16 October 2023 21:23

සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙම අදහස් පළ කර සිටියේ "ස්ථාවර රටකට- සැවොම එක මගකට" මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකය හමුවේ අභිමානවත්ව නැගි සිටීමට නම් මාධ්‍යයේ කාර්යය භාර්යය ශක්තිමත් කරගත යුතු බවත් ,මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, මිනිසුන් මිනිසුන්ට බොරු චෝදනා එල්ල කිරීම, මිනිසුන් මිනිසුන් විසින් විනාශ කිරීම වැළැක්වීම නව විකාශන අධිකාරී පනත වන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත“ මගින් සිදුවන ප්‍රධානම ක්‍රියාවලියක් බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කර ඇත.

එය රටක් ලෙස ලෝකය ඉදිරියෙත් ශක්තිමත්ව පෙනී සිටීමට ඉතා වැදගත් බවත් ඔහූ සදහන් කර තිබේනවා .

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us