IMF දෙවන වාරිකයත් ලැබේ ! ඇ.ඩො. මිලියන 330 ක් ලංකාවට !

Published in පුවත්
Friday, 20 October 2023 09:49

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව පළවී තිබෙනවා මෙම මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් පමණ වන බවයි සදහන් වන්නේ.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමිනුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දෙවන විස්තීරණය ණය පහසුකම ලබා දීමට එකඟ වී ඇත්තේ.

එම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගැනීම සහ දුර්වලතා අවබෝධ කරගනිමින් ඊට පිළියම් යෙදීම ඇතුළු ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙමගින් අපේක්ෂා කර තිබෙනවා.

අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් ලැබීමත් සමග මෙරටට මුදා හැර ඇති සම්පූර්ණ මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 660 දක්වා ඉහළ යනු ඇති.

Last modified on Friday, 20 October 2023 10:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us