SLT විකිනීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග !

Published in පුවත්
Sunday, 22 October 2023 08:56

ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි.

එහි සභාපති ජගත් ගුරුසිංහ ප්‍රකාශ කළේ, මේ දිනවල විදේශීය සමාගමක් විසින් ටෙලිකොම් ආයතනයේ වත්කම් සම්බන්ධයෙන් නිර්ණය කිරීම් සිදුකරන බවය.

"ටෙලිකොම් ආයතනයේ වටිනාකම නීර්ණය කිරීම සඳහා එවලා තියෙන්නේ international finance corporation කියන ආයතනය. මොකක්ද මේ ආයතනය. ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක්. මේ ආයතනයේ මොනවද වගකීම්. මේ ආයතනයේ වගකීම් තමයි පුද්ගලික අංශයට ණයදීම. එතකොට පුද්ගලික ආයෝජනවලට ණය දෙන ආයතනයක් ගෙනල්ලා ටෙලිකොම් ආයතනයේ වත්කම් ගණනය කිරීමක් කරනවා. අපිට ඉතා පැහැදිලිව පේනවා මේ කරන්න යන්නේ අතිවිශාල වංචාවක්."

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us