ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් !

Published in පුවත්
Friday, 27 October 2023 09:13

ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම සියයට 22.8කින් පසුගිය සතිය තුළදී ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහන් කරයි.

පසුගිය 16 වැනිදා සිට 22 වැනිදා දක්වා වූ 42 වැනි සතිය තුළදී මෙම වැඩි වීම සිදුව ඇති බවත් එම සතිය තුළදී දිස්ත්‍රික්ක 24කින් ආසාදිතයන් 922ක් වාර්තා වී ඇති බවත් එම වැඩසටහන මඟින් අනාවරණය වී තිබේ.

සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 43.8ක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙනි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us