පිටකොටුව වෙළඳසැලක් ගිනි ගනී ! 6 කගේ තත්වය බරපතලයි !

Published in පුවත්
Friday, 27 October 2023 11:54

පිටකොටුව 2 වන හරස් වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා .

ඇති වූ ගින්න මැඩ පැවැත්වීම හා මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

තුවාල ලැබූවන් 15 දෙනෙකු ජාතික රෝහල වෙත රැගෙන විත් ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.

රෙදිපිලි වෙළෙඳසැලක ඇති වූ මෙම ගින්නෙන් එම තට්ටු ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වුණා.

බේරාගත් පිරිසක් මේ වන විට ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ.

ගිනි නිවීමේ රථ 07 ක් යොදවා ඇති අතර ත්‍රිවිද හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතුවලට එක්ව සිටිනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us