බම්බලපිටිය තාවකාලික පාලම විවෘත කෙරේ !

Published in පුවත්
Friday, 27 October 2023 12:07

බම්බලපිටිය අබලන් දුම්රිය පාලම වෙනුවට ඉදිකෙරුණු තාවකාලික පාලම අද (27) විවෘත කෙරුණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණගේ ප්‍රධානත්වයෙන්, පාලම ඉදිකළ සේවකයන්ගේම සුරතීන් එය විවෘත විය

බම්බලපිටිය දුම්රියපොලට පිවිසෙන මගී පාලම දැඩි ලෙස අබලන්ව ඇති බැවින් නව පාලමක් ඉදිරිකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙයි

ඒ අනුව ඉදි වූ තාවකාලික පාලම විවෘත කිරීම සහ පැරණි පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය

ඉවත දමා තිබූ අමුද්‍රව්‍ය භාවිත කරමින් දින 10 ක් තුළ පාලම ඉදි කළ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us