තඩි මීයන් දෙන්නෙක් ලංකාවට !

Published in පුවත්
Thursday, 02 November 2023 15:47

චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සත්ව හුවමාරු යෝජනා ක්‍රමය යටතේ කැපිබරා Capybaras යුවලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.

දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දී ඇති මෙම කැපිබරාවන් දකුණු ආසියාතික රටවල ජීවත් වන දුර්ලභ සත්ත්ව විශේෂයකට අයත් මීයන් වර්ගයක්ය. නමුත් ශ්‍රී ලංකාවට ආවේණික නොවන බවත් හොඳින් වැඩුණු සතෙකු අඩි හතරක් පමණ උසැති බවත් සත්වෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.කැපිබරා වසර හයක් පමණ ආයු කාලයක් ඇති ශාක භක්ෂක සතුන් බවත් මෙම විශාල මීයන් Hydrochoerus කුලයට අයත් බව ඔහු පැවසීය.

තවද එම නිලධාරියා පවසා සිටියේ සත්වෝද්‍යානයට හඳුන්වා දුන් සතුන් දෙදෙනාගේ නිරෝධායන කාලය අවසන් වී ඇති බවත් ඔවුන් මහජන ප්‍රදර්ශනයට සූදානම් බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us