සමාජ මාධ්‍ය පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්   Featured

Published in පුවත්
Tuesday, 07 November 2023 13:06

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති කිහිපයක් පාලිමේන්තුව තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

එසේ වුවත් එම වගන්ති කිහිපයද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව සංශෝධනය කරන්නේ නම් පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

මේ අනුව මෙම සංශෝධන සිදුකිරීමෙන් පසුව පහසුවෙන්ම පනත ව්‍යවස්ථානුකූලව සම්මත කරගැනීමේ හැකියාව රජයට ඇත. කෙසේ නමුත් රජයේ පාර්ශ්වයෙන් මීට පෙරද ප්‍රකාශයට පත් කර තිබුණේ අදාල සංශෝධන වලට අනුව පනත සම්මතකිරීමට බලාපොරොත්තු වන බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us