වීසා දීර්ඝ නොකිරීම නිසා ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයන් පිඩාවට !

Published in පුවත්
Monday, 13 November 2023 08:32

වීසා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික 200කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


ඔවුන් මේ වනවිට සේවය කරනු ලබන්නේ, ජෝර්දානයේ, සහාබ්හි අල් ජුමාත් කර්මාන්ත පුරයේ අසීල් නැමැති කර්මාන්ත ශාලාවකයි.

ඔහුන් පවසා සිටින්නේ මේ වනවිට වීසා දීර්ඝ නොකිරීම ඇතුළු තවත් ගැටලු රැසකට ඔහුන් මුහුණපා සිටින බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us