ප්‍රවාහන ක්ෂේත්‍රයට අයවැයෙන් වෙනස්කම්...

Published in පුවත්
Monday, 13 November 2023 14:17

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඒ අනුව, 

* 2024 තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කෙරෙයි..

* බස්නාහිර පළාත තුළ ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව විද්‍යුත් බස්රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ...

* මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කටයුතු ජනවාරියේ සිට..ඒ සඳහා ලෝක බැංකු ආධාර...ඊට අදාළ ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන්කෙරේ...

* මිහින්තලය දුම්රිය ස්ථානය ආශ්‍රිතව විසල් නගරයක්. එහි කටයුතු පෞද්ගලික අංශය හා එක්ව සැලසුම් කරන අතර සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කෙරේ.

* පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ යාපනය වැනි මහනගර සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක සහයෙන් ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර බිහිකිරීම.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us