මහපොළට සහ ශිෂ්‍යාධාර වලට රුපියල් මිලියන 2500ක මුදලක්!

Published in පුවත්
Monday, 13 November 2023 14:32

මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බව පැවසූ  මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට අමතර ව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත්තේ මෙලෙසයි...

*පාසල් ළමුන් ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන්, රුපියල් මිලියන 2,000ක්.

*ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක්.

*නොමිලේ පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක්.

*නොමිලේ පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6,000ක්.

*දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක්.

*05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක්.

*රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබා දෙනු ලබන පොළී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 2,000ක්.

*පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක්. වශයෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us