ඒ අනුව මහජනතාවගෙන්, දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් වෙතින් ලිඛිත අදහස් හා යෝජනා කැදවීම සිදු කෙරේ.
මේ සම්බන්ධ ප්‍රතිචාර 2023 දෙසැම්බර් මස 15වැනි දිනට පෙර යොමු කරන මෙන් ද දැනුම් දෙයි.
-P.M
දැනට පවත්නා මැතිවරණ නීති සංශෝධනය වීමේ අවශ්‍යතාව සලකා බලා විවිධ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීම සිදු කෙරෙන බව මැතිවරණ නීති සංශෝධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව මහජනතාවගෙන්, දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් වෙතින් ලිඛිත අදහස් හා යෝජනා කැදවීම සිදු කෙරේ.
මේ සම්බන්ධ ප්‍රතිචාර 2023 දෙසැම්බර් මස 15වැනි දිනට පෙර යොමු කරන මෙන් ද දැනුම් දෙයි.
-P.M
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...