වේගවත් ඩොලරය

Published in පුවත්
Thursday, 16 November 2023 14:24

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.35ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.66ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව - රු. 322.90 - රු. 334.15

කොමර්ෂල් බැංකුවේ - රු. 322.74 - රු. 333.00

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 323.00 - රු. 333.00

සෙලාන් බැංකුව - රු. 321.00 - රු. 333.00

ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.321.00 - රු. 333.00 

එන්.ඩී.බී. (NDB) - රු. 320.75 - රු. 333.75

අමානා බැංකුව - රු. 326.00 - රු.330.00

ලංකා බැංකුව - රු. 325.25 - රු. 333.50

Last modified on Thursday, 16 November 2023 14:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us