මම ඉල්ලා අස්වෙනවා - හේෂා ඔයා සූදානම් ද ?

Published in පුවත්
Monday, 20 November 2023 10:55

පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

ඒ අනුව අදාළ චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙසටයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළේ යම් ආකාරයකින් ඊට අදාළ ව වරදකරු වුවහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

එසේම වරදකරු නොවුන හොත් අසත්‍ය චෝදනා සිදු කිරීම යටතේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ට දඬුවම් විඳීමට සිදුවන බව ද ඔහු අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us