ඇගළුම් සේවක වැටුප ගැන තීරණයක්

Published in පුවත්
Monday, 20 November 2023 11:28

ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර ඇත.

ඇඟලුම් කම්හල් සේවක මූලික වැටුප රුපියල් 16000ක් වන අතර මෙම තත්වය යටතේ නිවාසවල රඳවන සේවකයන්ට හිමි වන්නේ රුපියල් 8000 ක් බව සංගමයේ ලේකම් අන්ටනි මාක්ස් ප්‍රකාශ කලේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම තත්ත්වය මත ඇතැම් සේවකයන් වෙනත් රැකියා සඳහා යොමු වන අතර එම සේවකයන් යළි සේවයට කැඳවද්දී සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකමින් වන්දි මුදලක් හෝ නොගෙවා ඉවත් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු කරන බවය.

Last modified on Monday, 20 November 2023 11:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us