බසයෙන් ඇදවැටී කාන්තාවක් මරුට

Published in පුවත්
Tuesday, 21 November 2023 08:49

ධාවනය වෙමින් තිබූ බස් රථයක පිටුපස පා පුවරුවෙන් ඇදවැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 56ක අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඊයේ (20) උදෑසන එම අනතුර සිදුව තිබුණේ සීදුව පොලිස් වසමේ කොළඹ – හලාවත මාර්ගයේ දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසලදීය.

ඇය සිය ස්වාමියා සමග බස්රථයේ ගමන් කරමින් සිටි අතරතුරයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූ ස්වාමියා ද මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුර සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us