සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව ගත් තීරණය...

Published in පුවත්
Thursday, 23 November 2023 17:39

විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.

සෞඛ්‍ය අමත්‍යංශයේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ  අමාතත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සදහා යම්කිසි කාලයක් අවශ්‍ය බවය.

කිසියම් නිලධාරීයෙක් වැරැද්දක් කර තිබේ නම් ආයතන සංග්‍රහය අනුව විනය පරීක්‍ෂණයක් කර කටයුතු කරන බවත්  නිලධාරීන් හිතුමගේ වෙනස් කළ නොහැති අතරම බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනයෙන් වියුක්ත වී තිබීම නිසා දේහපාලනඥායන්ට හෝ කැබිනට් ඇමතිවරයාට අවශ්‍ය පරිදි නිලධාරීන් වෙනස් කළ නොහැකි බවත්ය.

නිලධාරීන් වෙනස් කිරීමට සහ පත්කිරීමට ක්‍රමවේදයක් ඇති බව කී අමාත්‍යවරයා ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු ආයතන සම්බන්ධ වී ඇති බව ද සඳහන් කලේය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us