විධිමත් සෞඛ්‍ය සේවාවක් සදහා තීරණ රැසක්

Published in පුවත්
Friday, 24 November 2023 10:02

ජනතාව වෙනුවෙන් උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් සැපයීම පිණිස වැදගත් තීරණ රැසකට ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

ඖෂධ සැපයිම්, ජාලය කාර්‍යක්ෂමතාව, විධිමත් සහ වඩාත් විනිවිද භාවයකින් යුතුව ගුණාත්මක ඖෂධ කලට වේලාවට සැපයීමට හැකි එකක් ලෙස සකස් කිරීම වෙනුවෙන් අදාල සියලු පාර්ශ්ව සමග ඊයේ විශේෂ සාකච්ජා කිහිපයක් පැවැත්වුනු බව ඔහු පවසයි.

එසේම පවතින වැසි තත්වය සමග ඉහල යන ඩෙංගු අවදානම හමුවේ ඩෙංගු වසංගතයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නැයි තමකන් සියලු වගකිවයුතු අංශවලට විශේෂ උපදෙස් නිකුත් කල බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා කියයි.

ඩෙංගු මර්දන ක්‍රියාවලියේ දැනට තිබෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා විසදාගැනීමට ඊයේ පැවැත්වුනු සාකච්ජාවලින් හැකියාවක් ලැබුනු බවද ලේකම්වරයා පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us