සජිත් පාර්ලිමේන්තු කාලය කනවා ජවිපෙනුත් චෝදනා

Published in පුවත්
Saturday, 25 November 2023 11:33

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී තමන්ට හිමි කාලය නිකරුණේ විනාශ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

විපක්ෂ නායකවරයාට ජාතික වැදගත්කමින් යුත් ගැටලු සංෂිප්ත ව ඉදිරිපත් කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවත් බේරුවල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේ නමුත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු කාලය නිරන්තරයෙන් කා දමන බවට දැන් කාලයක් තිස්සේ ආණ්ඩු පක්ෂය වෙතින්ද චෝදනාවට ලක් වෙමින් තිබේ. මේ නිසා පාර්ලිමේන්තුවේ නියමිත කටයුතු සිදුකිරීමට නොහැකි වීමේ අවස්ථා ගනනාවක්ද විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us