දරුවන් ගැන අවධානය යොමු කළ යුතුයි - මන්ත්‍රී හේෂා විතානගේ

Published in පුවත්
Monday, 27 November 2023 10:23

ගත වූ මාසයක කාලය තුළ වයස අවුරුදු 15ට අඩු දැරියන් 168ක් දූෂණය ට ලක් වී ඇති බවත් දැරියන් 22ක් ගැබ්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.


ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරියගේ අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊට පිළිතුරු ලබා දෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ  සඳහන් කළේ  ගැබ්ගත් දැරියන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම ඊට අදාළ තොරතුරු සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us