ගෘහස්ථ හිංසනයන් ගැන දැනුම්දීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්

Published in පුවත්
Thursday, 14 December 2023 07:58

ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක 'මිතුරු පියස' ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බව එම කාර්යාංශය පෙන්වා දෙයි.

මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ හිංසනයට ලක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ කාන්තා සෞඛ්‍ය ඒකකයේ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්‍යාංජලී මාපිටිගම සදහන් කළාය.

මේ අතර, ගෘහස්ථ හිංසනයන් ඉහළ යාමට ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇති බව කළුබෝවිල රෝහලේ මිතුරුපියස භාර වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය හේෂානී කරුණාතිලක සදහන් කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us