අපරාධකරුවන්ට වැඩ වරදින ලකුණු Featured

Published in පුවත්
Thursday, 14 December 2023 19:16

දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ පරිගණක දත්ත පද්ධතියක් අපරාධකරුවන් හදුනාගැනිම පිණිස ස්ථාපිත කර තිබේ.

 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ ප්‍රධානත්වයෙන් අද (14) දින පොලිස් මූලස්ථානයේ දී පැවති වැඩමුළුවක් අතරතුරදී මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කර ඇත.

මේ වනවිටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ තොරතුරු ඇතුළත් කර මෙම දත්ත පද්ධතිය සකස්කර ඇත.

මෙම දත්ත පද්ධතිය හරහා දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වහාම ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම, එම සැකකරුවන් පරීක්ෂා කිරීම සහ පෙර වැරදි හඳුනාගැනීමට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

Last modified on Thursday, 14 December 2023 19:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us