ඈන් කුමරිය මෙරට සංචාරයක

Published in පුවත්
Friday, 15 December 2023 11:53

දෙවන එළිසබෙත් මහ රැජිණගේ සහ පිලිප් එඩින්බ‌රෝ  කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වන එංගලන්තයේ ඈන් කුමරිය මෙරට සංචාරයක් සදහා නිරත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශ සදහන් කලේ, දින තුනක සංචාරයක් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත  අතර ජනවාරි මස 10 වන දා සිට 13 වන දා දක්වා ඇය මෙරට සංචාරය කිරීමට නියමිත අතර ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිත බව ය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගිවීම සඳහා ඔවුන් මෙලෙස මෙරටට පැමිණෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us