කැළඹුුණු කාලගුණයෙන් උතුරේ ජනතාවට පීඩා...

Published in පුවත්
Monday, 18 December 2023 22:08

අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ නවදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

මේ අතර සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය ජලගැලීම්වලින් අවහිර වී ඇති බැවින් වන්දනාගමන් නොපැමිණෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම උතුරු නැගෙනහිර මෝසම් වර්ෂාව සක්‍රියවීමත් සමඟ ගෙවුණු පැය 24දීත් එම පළාත්වලට තද වැසි ඇදහැලී ඇත.

මේ අතර පදවිය ජලාශය වාන් දැමීම නිසා මොරඔය සහ වැලිඇළ පිටාරයාමෙන් වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම, නාමල්වැව, නන්දිමිත්‍රගම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us