සංචාරකයන්ගේ වර්ධනයක්

Published in පුවත්
Tuesday, 19 December 2023 16:58

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 100,750 ක් බවත් වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,377,701 ක් බවත් එම අධිකාරිය විසින් සදහන් කරයි.

දෙසැම්බර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් අතර ඉන්දියාව (20,597), රුසියාව (14,156) සහ එක්සත් රාජධානිය (10,281) ඉදිරියෙන්ම සිටී.

කෙසේ වෙතත් දෙසැම්බරයේ මුල් දින 17 තුළ, දින දෙකක් හැරෙන්නට සෙසු සෑම දිනයක දීම, දෛනිකව 5,000 ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීමද  විශේෂත්වයකි.

Last modified on Tuesday, 19 December 2023 21:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us