වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ හා සේවා

Published in පුවත්
Thursday, 21 December 2023 18:16

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බද්දෙන් නිදහස් කෙරෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව නිකුත් කර ඇත.

මෙම භාණ්ඩ හා සේවා ලැයිස්තුවට අනුව තිරිඟු පිටි, තිරිඟු, ළදරු කිරිපිටි, ඖෂධ නිෂ්පාදන, ඖෂධ සහ බොරතෙල් තෙල් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර ඇත.

2024 අයවැය යෝජනාව අනුව 2024 ජනවාරි මස 01 වැනිදා සිට මෙම වැට් බද්ද 18%ක ප්‍රතිශතයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us