අස්වැසුම ප්‍රතිලාභීන් ගනන තවත් වැඩි කරයි

Published in පුවත්
Saturday, 23 December 2023 16:54

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ලක්ෂ 4කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන වසරේදී අස්වැසුම ලබන සමස්ථ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 24 ක්වේ.

අස්වැසුම හිමි වන පවුල් වල සිටින වකුගඩු, වැඩිහිටි සහ ආබාධිත දීමනාව ලබන සියලු දෙනාට අස්වැසුමට අමතරව එම දීමනා ද ලබා දීමට ද සිදුවේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. මෙලෙස අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ඉහල දැමීම වෙනුවෙන් හා අස්වැසුමට අමතරව අනෙකුත් ප්‍රතිලාභ ගෙවීම වෙනුවෙන් 2024 අය වැයෙන් රුපියල් බිලියන 207 ක් වෙන් කර තිබේ.

ජනවාරි සිට අස්වැසුම ඉල්ලුම්පත් නිකුත් කරන අතර අයැදුම් පත් පරිගණක ගත කිරීමේදී ගියවර වූ තාක්ෂණික දෝෂයන් නිවැරදි කිරීමට අලුත් ක්‍රමවේදයක් ද හදුන්වාදීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us