ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පැෆරල් සංවිධානය සාකච්ඡා අරඹයි

Published in පුවත්
Sunday, 07 January 2024 09:16

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වල පොදු රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි, පැෆරල් සංවිධානය පවසයි.

දේශපාලන පක්ෂ ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කර ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

එසේම ඔහු පවසා සිටියේ ලබන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවයි.

ඉදිරි මැතිවරණයේදී පළමු වතාවට ඡන්දය ලබාදෙන ඡන්ද දායකයින් ඉලක්ක කර ගනිමින් මේ වන විට දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිශන් සභාව සමග ඒකාබද්ධව සිදු කරමින් පවතින බව ද, රෝහණ හෙට්ටිආරච්චි එහිදී සදහන් කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us