විදුලි බිල අඩු කරන්න සැරසේ

Published in පුවත්
Friday, 12 January 2024 08:30

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ජල විදුලි උත්පාදනය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 96% ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර විදුලි බිල අඩු කිරීමත් සමග ජල බිල ද අඩු කරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඊයේ ප්‍රකාශ කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us