කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ සංචරක පැමිණීම් 101,362 ක් ලෙස අඟහරුවාදා (16) දින නිකුත් කරන ලද සංචාරකයින්ගේ පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාවෙන් පෙන්වා දෙයි
එය 2023 වසරට සාපේක්ෂව සියයට 114 ක වැඩිවීමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පළමු දින 15 තුළ සංචාරකයින් 100,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ,
කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ සංචරක පැමිණීම් 101,362 ක් ලෙස අඟහරුවාදා (16) දින නිකුත් කරන ලද සංචාරකයින්ගේ පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාවෙන් පෙන්වා දෙයි
එය 2023 වසරට සාපේක්ෂව සියයට 114 ක වැඩිවීමකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...