එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේපවීමත් සමඟ සීග්‍රයෙන් මිළ පහලට  

Published in පුවත්
Monday, 22 January 2024 13:49

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

ඒ අනුව අද (22) දින අලුයම වන විට සැලකිය යුතු ප්‍රමාණයෙන් එළවළු මිල පහත වැටී ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.

එළවළු මිලදී ගැනීම අවම විමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගිය සියළුම එළවළු වර්ග මිල පහත වැටී තිබේ.

ජනවාරි 22 දින උදෑසන පැවති කිලෝ එකක මිල රු.

  • ගෝවා 350 - 380
  • ලීක්ස් 250 - 300
  • කැරට් 600 - 900
  • තක්කාලි 350 - 400
  • රාබු 70 - 80
  • කැකිරි 100 - 110
  • පිපිඤ්ඤා 60 - 65
  • වැටකොලු 300 - 320
  • බණ්ඩක්කා 250 - 300
  • පතෝල 250 - 300
  • කරවිල 300 - 350
  • ‘වට්ටක්කා 90 - 100
  • වම්බටු 400 - 480
  • එල බටු 400 - 450
  • දඹල 320 - 350
  • මෑ කරල් 250 - 300
  • දෙහි 130 - 150
  • අමු මිරි ස් 500 - 600
  • මාළු මිරිස් 700-750

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us