මෛත්‍රීගේ දුවගේ ගෙදර හොරු කඩලා

Published in පුවත්
Monday, 22 January 2024 18:39

මෛත්‍රිපාල සිරිසෙන හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ නිවස සොරු කඩා මුදල් හා දේපොළ සොරකම් කර තිබේන බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ දියණිය විසින් තලංගම පොලිසියට පැමිණිලි කර ඇත.

බත්තරමුල්ල වික්‍රමසිංගපුර ප්‍රදේශයේ පිහිටි මෙම නිවසෙහි කිසිවකු නැති අවස්ථාවක දොර කඩා නිවසට ඇති වී මෙම සොරකම සිදු කර ඇත.

මුදල් රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න දේපළ සොරාගෙන ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us