කන්දකාඩු පුනරුත්ථාපනයෙන් 40 ක් පැන ගිහින්

Published in පුවත්
Thursday, 25 January 2024 13:01

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් අතරතුර රැඳවූවන් පිරිසක් පලාගොස් ඇති බව වාර්තාවේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුම අතරතුර රැඳවියන් 35ත් 40ත් අතර ප්‍රමාණයක් පළා ගොස් ඇති අතර මේ වන විට පොලීසිය විසින් තත්ත්වය පාලනයට අවශ්‍ය පියවර ගෙන තිබේ.

පලාගිය රැඳවූවන් කිහිපදෙනෙකු පොලිසියට භාරවී තිබෙන අතර, පලාගිය සෙසු රැඳවියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us