ජාතික ශිල්ප සභාවේ තඹ තොගයක් අතුරුදන්

Published in පුවත්
Monday, 29 January 2024 15:50

ජාතික ශිල්ප සභාව විවිධ නිර්මාණ සඳහා මිලදී ගෙන තිබූ තඹ කිලෝ 6820ක තොගයෙන් කිලෝ 2086 ක් අතුරුදන්ව ඇතැයි විමර්ශන වාර්තා අනුව නිරීක්ෂණය වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

එම සභාව මිලදී ගත් තඹවලින් කිලෝ 3770 ක් එහි පරිශ්‍රයේ ඉකුත් 2021 වර්ෂයේදී අනාරක්ෂිතව ගොඩ ගසා තිබූ බවත් අතුරුදන්ව ඇත්තේ එසේ අනාරක්ෂිතව ගොඩ ගසා තිබූ තඹ තොගයෙන් කොටසක් බවත් වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතිaaක ශිල්ප සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us