මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය

Published in පුවත්
Wednesday, 31 January 2024 09:29

මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරෙනු ඇති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බවයි.

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.

මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකිය.

මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුවයි.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරෙනු ඇති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බවයි.

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.

මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකියි.

-P.M

Last modified on Wednesday, 31 January 2024 10:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us