රනිල් කියන්නේ කාශ්‍යප රජු වගේ රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් - මනූෂ

Published in පුවත්
Sunday, 04 February 2024 15:23

නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබේ.

අනුරාධපුර යොවුන් නිකේතනයේ දී ඊයේ (03) පැවති මගෙන් පටන් ගමු ජාතික වැඩපිළිවෙල ආරම්භ කරමින් එහි තරුණ සමුළුවට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේ පවසා තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රෙද්දෙ අස්සේ මහත්වරු 88/89 කාලයේ දී මිනිස්සු මරපු එක ඉල් මහ කියලා සමරන්න හොඳයි, ඒත් නිදහස සමරන එක වැරදියි කියනවා යනුවෙනි.
කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපට අද සිටින බව සිහිපත් කළ අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාශ්‍යප රජු මෙන් රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් බව ද ඔහු පවසා තිබේ

Last modified on Sunday, 04 February 2024 15:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us