බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 07 February 2024 08:54

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජනවාරි මස 22 වනදා මෙම පංච පුද්ගල ඝාතනය සිදුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඊයේ (06) දින බෙලිඅත්ත පොලීසියට නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 24 හැවිරිදි ඉඹුල්ගොඩ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us