මත්ද්‍රව්‍ය අවදානම පවතින පාසල් ගැන විශේෂ මෙහෙයුම්

Published in පුවත්
Wednesday, 07 February 2024 09:54

පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වන බවට හඳුනාගත් පාසල් 4983ක් අවට පසුගිය මාස කිහිපය තුළ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකව වැටලීම් සිදුකර තිබෙනවා.

තදුරටත් මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට වාර්තාවන පාසල් 107 ආශ්‍රිතව වහාම මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.

එසේම තවත් පාසල් 434ක් ආශ්‍රිතව පාසල් දරුවන් නොමග යැවීමට හැකි ස්ථාන හඳුනාගෙන ඇති බැවින් ඒවා අවටද මෙහෙයුම් තවදුරටත් සිදුකරන ලෙසටද නියෝග කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සංසරණය සිදුවන සෑම පාසලක්ම කේන්ද්‍ර කරගෙන පිහිටුවනු ලැබූ ‘පවුර’සංසද කමිටු 5133ට අදාළ කමිටු සාමාජිකයන්ගෙන් ලබාගත් වාර්තා මත මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

1 6

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us