ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පැසසුමට

Published in පුවත්
Tuesday, 13 February 2024 13:52

කඩොලාන පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා වූ වෑයම එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්වී තිබේ.

මෙරට කඩොලාන පරිසර පද්ධති ගොඩනැගීමට දරන උත්සාහය වෙනුවෙන් "එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ප්‍රමුඛස්ථානයක්" ලෙස ශ්‍රී ලංකාව නම්කර  ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය අද (13) ශ්‍රී ලංකාවේ වේලාවෙන් 11:30ට ජිනීවා හිදී නිවේදනය කළේය.

පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මූලධර්ම ඵලදායී ලෙස භාවිතා කර ඇති බව මෙම සම්මානය මගින් පිළිබිඹු කර ඇති බව සඳහන් වෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us