මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්

Published in පුවත්
Wednesday, 14 February 2024 09:08

මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, වී මිල සම්බන්ධයෙන් ගොවීන් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

"අපි තීන්දු ගන්න කලින් ගොවි සංවිධානවල අදහස් විමසීම අවශ්‍යයි. ඒ වගේම මේ වෙලාවේ අපි යෝජනා කරේ මුලින්ම වගා කටයුතු පටන් ගන්න. ගියවතාවේ තිබුණ අත්දැකීම් එක්ක අවුරුද්දට පෙර සියලු වගාවන් කරන්න කියලා අපි යෝජනා කරනවා. වී මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා. වී මිලදී ගැනීමේ කටයුත්ත සිදුවෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒ අය මුල්‍ය ප්‍රතිපදාන ලබාදෙනවා බැංකු හරහා. අපි ඒකට මැදිහත් වීමක් කරනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us