ගෝඨාගෝගම කැසිනෝ ශාලාවක් ?

Published in පුවත්
Tuesday, 20 February 2024 14:08

ගෝඨාගෝගම ලෙස ප්‍රසිද්ධ වූ, අරගල භූමියේ ද කැසිනෝ ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර දීමට නියමිත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා තිබේ.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රට පුරා බොහෝ ප්‍රදේශවල අලුතින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවන බවයි.
එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද එම ස්ථානය කැසිනෝ ශාලාවකට ලබා දීම ඉතාම සාහසික ක්‍රියාවක් බවයි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us