ආරක්ෂාවට ගත් කොවිඩි එන්නත අනාරක්ෂිත වෙයි

Published in පුවත්
Wednesday, 21 February 2024 12:49

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ලබා දුන් ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා යන එන්නත්වල අතුරු ආබාධ පිළිබදව සොයා බැලීමක් සිදු කර තිබේ.

 

ඒ අනුව මෙම සොයා බැලීමේ දී, මෙම එන්නත් ලබා ගත් පුද්ගලයන් තුළ, විවිධාකාර වූ සෞඛ්‍යමය තත්ත්වයන් 13 ක් උග්‍ර කර ඇති බව තහවුරු වී ඇත.

අදාල එන්නත් විසින් ඇති කරන අතුරු ආබාධ පිළිබදව මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ Global Vaccine Data Network (GVDN) නමැති ආයතනය විසින්ය.

අධ්‍යයනයේ දී ලොව විවිධ කලාපවල, එන්නත්කරණයට ලක් වූ මිලියන සියයක පමණ පිරිසක් පිළිබදව අවධානය යොමු කර තිබේ.

ඒ අනුව මිලියන 100ක් යොදවා කල සමීක්ෂණය හරහා හදවතේ සහ‌ මොළයේ සංකූලතා ඉන් ඇති වී තිබෙන බවට අනාවරණය වී තිබේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us