එළවලු, බී ළුණු හොදටම ගණන් බසී

Published in පුවත්
Saturday, 24 February 2024 14:15

එළවළු මිල පහතට වැටි ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග අවධාරණය කර සිටිනවා.

උප සභාපති සමරතුංග පවසන්නේ, සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ පොහෝ දිනය බැවින් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය වසා තැබුණ ද අද (24) දිනයේ වෙළෙඳ සංකීර්ණය විවෘත වන බවත්, ගතවූ දින කීපය තුළ එළවළු මිල විශාල ලෙස පහත බැස තිබූ බවයි.

එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2000ට 2500ට තිබූ කැරට් තොග කිලෝව දැන් රුපියල් 300ට බැස තිබීම ද විශේෂත්වයක්.

අද පිටකොටුව තොග මිළත් මෙලෙස වාර්තා වෙයි.

බී ළුණු රුපියල් 380
අල රුපියල් 115
රතු ලුණු රුපියල් 230
සුදු ලුණු රුපියල් 500

එමෙන්ම පෑලියගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවලු මිළත් මෙලෙස දැක්වේ ,

PALIYAGODA

PALIYAGODA 2

PALIYAGODA 3

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us