කොරියාව සහ මෙරට අතර බලශක්ති සහයෝගිතාවක්

Published in පුවත්
Wednesday, 28 February 2024 15:38

කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී  සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහි දී තානාපතිනිය අමාත්‍යවරයා වෙත කරුණු දක්වා සිටියේ කොරියානු සමූහාන්ඩුව පාවෙන සුර්ය පැනල භාවිතයෙන් හා න්‍යෂ්ටික බලයෙන් මහා පරිමාණයෙන් විදුලිබලය උත්පාදනය කරන බවය.

දෙරට අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ න්‍යෂ්ටික විදුලිබල උත්පාදනය තුලින් බලශක්ති සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික හා මූල්‍ය සහය කොරියානු රජයේන්  සහ ආයෝජකයන්ගෙන් ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us