කොරියාව සහ මෙරට අතර බලශක්ති සහයෝගිතාවක්

Published in පුවත්
Wednesday, 28 February 2024 15:38

කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී  සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහි දී තානාපතිනිය අමාත්‍යවරයා වෙත කරුණු දක්වා සිටියේ කොරියානු සමූහාන්ඩුව පාවෙන සුර්ය පැනල භාවිතයෙන් හා න්‍යෂ්ටික බලයෙන් මහා පරිමාණයෙන් විදුලිබලය උත්පාදනය කරන බවය.

දෙරට අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ න්‍යෂ්ටික විදුලිබල උත්පාදනය තුලින් බලශක්ති සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික හා මූල්‍ය සහය කොරියානු රජයේන්  සහ ආයෝජකයන්ගෙන් ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us