ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලන්සු කැදවයි

Published in පුවත්
Thursday, 29 February 2024 11:19

මාර්තු මස 05 වනදා ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලන්සු කැදවීම සිදු කිරීමට නියමිතයි.

එදින උදෑසන 10 සිට පස්වරු 2 දක්වා මෙලෙස ලන්සු කැදවන බවයි වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පස්වරු 2න් පසුව ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක් කරන අතර ඒ සඳහා සහාය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක් ද පත් කර ඇති අතර ඔවුන් එම ලංසු ඇගයීම සිදුකර අවසානයේ එය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවයි.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us