මාදු ගඟේ කකුළුවන් ධීවරයෝ පිනවයි Featured

Published in පුවත්
Friday, 01 March 2024 11:55

මේ දිනවල මාදු ගගේ කකුළුවන් කිලෝග්රෑම් එකක් රුපියල් දොළොස් දහසකට අලෙවි වන බව මාදු ගගේ ධීවරයෝ  පවසයි.

ධිවරයෝ පවසන්නේ සිය රැකියා ඉතිහාසයේ මේ තරම් ඉහළ මිලකට කකළුවන් කිලෝග්රෑම් එකක් අලෙවි නොවූ බවය.

වෙනදා රුපියල් දහකට දෙදහකටවත් කිලෝග්රෑම් එකක් අලෙවි කර ගැනීමට නොහැකිව තිබූ කකුළුවන් කිලෝග්රෑම් එකක් මේසා වාර්තාගත ලෙස ඉහලයාම තමන් සිහිනෙකින්වත් නොසිතූ බව ද ධීවරයෝ කියති.

එමෙන්ම විදේශකයින් මෙරටට පැමිණීමේ සීඝ්‍රතාව ඉහළ යාමත් සමගම මෙසේ කකලුවන් මිල ඉහල ගොස් සිටින බව ද ධීවරයෝ පවසයි.

එපමණක් නොව නෙලාගන්නා කකුළුවන් අස්වැන්නම අලෙවි කිරීමට කිසිම බාධාවක් නැති බවත් එහෙත් ඉල්ලුම තරමටම කකළුවන් දීගැනීමට තමන් අපොහොසත්වී ඇති බවත් ඔවුහු පවසති.

කකුළුවන්ගේ මිල ඉහළයාමට සමගාමීව කකුළු අස්වැන්න නෙල ගැනීමට මාදු ගගට එන ධීවරයින්ගේ ප්‍රමාණයද දැන් දැන් ඉහළ යමින් තිබෙන බද ද කියති.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us