වගා නොකළ කුඹුරු වෙනත් වගා සදහා යොදා ගැනීමට පියවර

Published in පුවත්
Wednesday, 17 April 2024 13:01

වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

විවිධ හේතූන් මත කාලයක් තිස්සේ වගා නොකළ කුඹුරු අක්කර 40000ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ යටතේ අදාළ කුඹුුරු වෙනත් භෝග වගාවන් සඳහා යොදා ගත හැකි බවයි.

තමන් අයත් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයෙන් ඒ සඳහා උපදෙස් ලබා ගත හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය.මොක

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us