මන්නාරම වරායේ භූමි සීමාවන් සංශෝධනය කිරීමට තීරණයක්

Published in පුවත්
Wednesday, 17 April 2024 13:07

මන්නාරම වරායේ භූමි සීමාවන් සංශෝධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා සඳහන් කළේ, මීට පෙර ගැසට් කළ භූමි සීමාවන් සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙන් එම පියවර ගත් බවයි.

ඒ අනුව සංශෝධිත සීමාවන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, මීට පෙර ගැසට් කළ සීමාවට මන්නාරම නාවික හමුදා කඳවුර ඇතුළත්ව තිබූ බවයි.

නව ගැසට් කිරීම්වලදී එය මගහැර වරාය සීමා ලකුණු කෙරෙනු ඇති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us