ටොයොටා ලංකා වාහන යලි ගෙන්වයි

Published in පුවත්
Sunday, 28 April 2024 14:47

ටොයොටා ලංකා වාහන යලි ගෙන්වන අතර  අලුත්ම KDH කෝටි එකහමාරක් පමණ අඩුවටම දෙන බව වාර්තාවේ.

වසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත.

ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි කිරීම සඳහා සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළකර ඇත.

මේවා ආනයනය කර ඇත්තේ මෑතකදී සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා සීමිත බස් රථ හා වෑන් රථ ප‍්‍රමාණක් ආනයනය කිරීමට ලබාදුන් අනුමැතිය මතයි.

මෙම වාහන කාණ්ඩ වල ආරම්භක මිල රුපියල් කෝටි එක හමාරක් ලෙස දැන්වීම්වල දැක්වෙයි.

මෙම මිල නියම කර ඇත්තේ වසර දහයක් පමණ පැරැණි මෙම කාණ්ඩයේ වෑන් රථ රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට අලෙවි කරමින් ඇති පසුබිමකදීය.

WhatsApp Image 2024 04 28 at 14.42.15 5d3be68f

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us