අද වෙළ‍දපොලේ එළවළු මිල

Published in පුවත්
Thursday, 02 May 2024 12:20

කම්කරු දිනෙන් පසු අද (02) දින නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල සිල්ලර මිල ගණන පහතින් දැක්වෙනවා.

  • කැරට් - රු.320

  • බෝංචි - රු.320

  • ලීස් - රු.280

  • බීට් - රු.320

  • තක්කාලි - රු.120

  • අමු මිරිස් - රු.300

  • මාලු මිරිස් - රු.400

  • ලූනු කොල - රු.400

  • රාබු - රු.160

  • පතොල - රු.280

  • බන්ඩක්කා - රු.240

  • පතෝල - රු.280

  • බන්ඩක්කා - රු.240

  • වැටකොළු - රු.360

  • කරවිල - රු.360

  • වට්ටක්කා රු.140

  • නෝකොල් - රු.200

  • වම්බටු - රු.280

  • ගෝවා - රු .280

අද(02) අත්‍යවශ්‍ය ආහාර තොග මිල

  • බී ලූනු ඉන්දීය - රු.650

  • බී ලූනු ඉන්දීය - රු.480

  • පකිස්තාන ලූනු - රු.450

  • චයිනා ලූනු - රු.200

  • අල රට - රු.155

  • සුදු ලූනු - රු.450

  • රතු ලූනු - රු.320

  • නාඩු - රු.210

  • නාඩු කැඩිච්ච - රු.220

  • පුන්නි - රු.255

  • රතු කැකුලු - රු.170

  • සුදු කැකුලු - රු.198

  • සීනි - රු.245

  • පරිප්පු - රු.275

  • පාන් පිටි - රු.170

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us